මෙම බ්ලොග් අඩවිය පිළිබඳව!

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ සම්බුදු දහම අප අතර ප්‍රකට කරගැනීමට බහුලව භාවිතා කිරීමට නුවණින් විමසා අවබෝධ කරගැනීමට මග ඵල ලැබ නිවනින් සැනසීමට කාලය එළඹ ඇත. මේ භියකරු වූත් අනන්ත දුක් කඳ සහිත වූත් ගිනි ගත් සසර කතරින් එතෙර වීමට උපකාර කරන සත්‍ය ශ්‍රී සත්ධර්මයේ බිඳක් හෝ ගෙන ඵල නෙලා ගත යුතුව ඇත. සඳහා මිනිසෙකුගෙන් විය යුතු උතුම්ම උපකාරය නම් සත්ධර්ම මාවත යලි විවර කරමින් ඉන් සැනසීමට සෑම සත වෙනුවෙන් මෙත් සිතින් උපකාර කිරීමයි... සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රායෝගික මග හෙලි කරන පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් ගන්තුනේ මෙරිල් මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද "දම් වරුසා" යන ග්‍රන්ථය මෙසේ ඔබ හමුවේ තබන්නේ කියවා සැනසෙන්නට නොව නුවණින් විමසා අත්දැකීම් ලබමින් ශාන්ත ප්‍රණීත නිවන් සුවය ලබන්නට නොපමා වීම පිණිසමයි. මේ ප්‍රයත්නයත් බුද්ධිමත් ඔබේ යහපත පිණිසම වේවා!

Mar 24, 2011

දම් වරුසා - පටුන


පටුන 

01. ආනාපාන සති භාවනා ක්‍රමයේ හුස්ම වැදෙන තැනට අවධානය යොමු කල යුතුද? 

| (පිටුව 01 / 01 වන පරිච්ඡේදය)

02. බුදු දහමේ හඳුන්වන ආනාපාන සති භාවනාව 
| (පිටුව 10 / 02 වන පරිච්ඡේදය)

03. නිරෝධ සහ නිරෝධ සමාපත්තිය 
| (පිටුව 41/ 03වන පරිච්ඡේදය)

04. මගඵල ලාභියාගේ හා පෘථග්ජන පුද්ගලයාගේ ගමන් මග 
| (පිටුව 58 /  04 වන පරිච්ඡේදය)

05. මෛත්‍රී භාවනාව හා මෛත්‍රී චින්තාව 
| (පිටුව 64 / 05 වන පරිච්ඡේදය)

06. ආර්ය මෛත්‍රී භාවනාවෙන් දස දිසාවට මෙත් වැඩීමට හේතුව 
| (පිටුව 73 / 06 වන පරිච්ඡේදය)

07. කර්මස්ථානයක් වැඩීමේදී ශරීරයේ සිදුවන වෙනස්කම් 
| (පිටුව 76 / 07 වන පරිච්ඡේදය)

08. දෙවියන්ට පොල් ගැසීමේ සැබෑ අරුත 
| (පිටුව 82 / 08 වන පරිච්ඡේදය)

09. පඬුරු ගැටගැසීමේ යථාර්ථය 
| (පිටුව 84 / 09 වන පරිච්ඡේදය)

10. විදර්ශනා කිරීම යනු කුමක්ද? 
| (පිටුව 87 / 10 වන පරිච්ඡේදය)

11. සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමේ ප්‍රායෝගික පැත්ත \
| (පිටුව 99 / 11 වන පරිච්ඡේදය)

12. චුති චිත්තය හා පටිසන්ධි චිත්තය ඇතිවන ආකාරය 
| (පිටුව 104 / 12 වන පරිච්ඡේදය)

13. ද්‍රව්‍ය පදාර්ථ නාම පිළිබඳව කෙටි හැඳින්වීමක් 
| (පිටුව 119 / 13 වන පරිච්ඡේදය)

14. සුදුසු පරිදි තෝරාගත හැකි කර්මස්ථානයක් 
| (පිටුව 128 / 14 වන පරිච්ඡේදය)

15. යටපත්වූ දේව සංකල්ප යථාර්ථයේ පැතිකඩක් 
| (පිටුව 158 / 15 වන පරිච්ඡේදය)


කියවා සැනසෙන්නට නොව නුවණින් විමසා තම තමන්ට සෙත සලසා ගැනීම පිණිසයි!

01 ආනාපාන සති භාවනා ක්‍රමයේ හුස්ම වැදෙන තැනට අවධානය යොමු කල යුතුද?

02 බුදු දහමේ හඳුන්වන ආනාපාන සති භාවනාව

03 නිරෝධ සහ නිරෝධ සමාපත්තිය

04 මගඵල ලාභියාගේ හා පෘථග්ජන පුද්ගලයාගේ ගමන මග

05 මෛත්‍රී භාවනාව සහ මෛත්‍රී චින්තාව